අලුත් අවුරුද්දේ අලුත් වැඩසටහන අරඹමින් ධීවර ඇමති වරායට. දැවෙන ප්‍රශ්නවලට එවලෙම උත්තර

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 62

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 дня назад +27

    මට පුදුම මේ ගිය ආන්ඩු වලදී මේ වැරදී එකෙක් කතා කලේ නෑ දැන් කතා කරනව ඒකත් ජයක්

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 2 дня назад +10

    ඔබතුමා ට මගෙ වටිනා මනාප ඡන්ද ය දීම ගැන ඉතා සතුටුයි මාලිමා ආණ්ඩුවට සියලු වැඩ කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 дня назад +25

    පිළිවෙළට ‌ කලොත් රටටම‌ සහනයක්

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 2 дня назад +22

    සුපිරියි ඇමතිතුමා ! Excellent !

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 День назад

      ඔබ සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤🎉

  • @ranjithgunarathna7513
    @ranjithgunarathna7513 2 дня назад +17

    මෙච්චර කාලයක් මෙහෙම ඇමති වරු කවදාවත් ඇවිල්ලා නෑ ඡන්දය අරගෙන ආයි පැත්ත වත් බැලුවෙ නෑ

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 дня назад +14

    ජය වේවා ඔබ ට ජේසු පිහිටයි ❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 дня назад

      හරියට හරි මාලිමා ජේසු කෑල ..මීට පස්සේ ජේසුතුමා මුලු ලන්කාවටම මාලිමා රාජ්ය අනුග්‍රහයෙන් ...Amen !

  • @samanthasenarathna293
    @samanthasenarathna293 День назад +3

    නියමයි ඇමතිතුමා ලස්සන උත්තරය මාද්‍ය මහතයට දුන්නේ ❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 2 дня назад +8

    දැන් ආන්ඩුවෙ අයට කිසි ගරු කිරීමක් නැහැ. කටේ හයිය පොර ටෝක් හරියට වැඩියි.
    හොර දේසපාලුවන්ට බයේ දෙකට නැමිල හිටපු උන් දැන්
    සේරම කුනු ගොඩවල් අදිනව😢😢😢😢😢

  • @Rejinawickramasinghe
    @Rejinawickramasinghe 2 дня назад +17

    රට වටේ මහා සාගරයක් තිබුණත් මේ රටේ මිනිස්සු අති බහුතරයට සාධාරණ මුදලකට මාළු ටිකක් කන්න තත්ත්වයක් නැහැ. මාළු මුදලාලිලා මිනිස්සුන්ගේ මාළු කනවා. මේ තත්වය නැති කරන්න තියෙන හොදම ක්‍රමය ධීවර සංස්ථාවේ අලෙවි සැලක් රටේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම හෝ අවම වසයෙන් මැතිවරණ කොට්ඨාශයකට හෝ ලබා දෙන්න. ධීවර සංස්ථාව දියුණු කරලා මේ රට වෙනුවෙන් විශාල මෙහෙයක් කරන්න පුළුවන්.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 2 дня назад

      ඒක ඇත්ත

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 2 дня назад +1

      මොරටුව ද සොයිසා පුර මහල් නිවාස ක්‍රම සංකීර්ණයේ ඉදිරිපස පාරේ දකුණු පසයි මෙය තිබ්බේ මුල් වසරක් දෙකක් තිබ්බා සාධාරන මිලට මාලුත් වික්කා මහඡන පාරිභෝගියක්ටත් සෙතක්වුනා ඒත් හදිසියේම ධිවරසංස්ථාවේ වෙලදශාඛාව වැහුවා හේතුව හොයල බැලුවා ඒක දේශ පාලුවෙකුගේ වැඩක්ලු උපක්‍රම ශිලීව මෙය වැහුවේ කවුද එතැන කඩය ගත්තේ කවුද සොය බැලිය යුතුමයි දඩුවම් දී නැවත එය විවෘත කල යුතුමයි thanks 🎉❤🙏

  • @wasanthijasinarchchi2314
    @wasanthijasinarchchi2314 2 дня назад +8

    Excellent amathithuma

  • @KumuduniKumari-j6y
    @KumuduniKumari-j6y 2 дня назад +1

    ජය අපිටයි මෙි තමයි ඒ නියම අර්තය❤❤❤❤🧭🧭🧭🧭

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 2 дня назад +3

    Great job sir❤❤❤❤❤❤

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 2 дня назад +5

    Oba tumata budusaranai davepeheta jayawewa

  • @ascsascs2679
    @ascsascs2679 2 дня назад +7

    ඇමති සහෝදරයානෙනි,
    සුනාමි ව්‍යසනය නිසා ලෝකප්‍රසිද්ධ වූ පැරෑලියේ නැංගුරම් තොටුපොල නිරීක්ෂණ්‍ය සදහාත් ඔය වගේම යනු මැනවි.
    එය ඉතා අසාර්තක ව්‍යාපෘතියක් බව ගම්වැසියන්ගේ අදහසයි

  • @baymathiya4581
    @baymathiya4581 2 дня назад +2

    This is how our NPP work! They walk the talk - something that hasn't happened for decades.
    AKD NPP AKD NPP AKD NPP
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 День назад

    අපිනම් දැකල නැ කලින් ආණ්ඩු කරපු උදවිය මේ ආණ්ඩුවේ වගේ ජනතාව අතරට ඇවිත් ප්‍රශ්න ගැන කතාකරනව. උන් කරේ හැමදාම පාර්ලිමේන්තුවේ කුලල් කාගෙන ගිහින් රට උන් උන් පාටි දාපු එකයි. 👍🙏

  • @jayathilakark6403
    @jayathilakark6403 День назад

    ගාලු පුරවරයේ අපේ අභිමානය ගොඩනගන්නට රත්න ගමගේ අපේ අමාත්‍යතුමාට බෙන්තර ඇල්පිටේ අපගේ ගෞරවනීය උත්තමාචාරය.

  • @RoshanRoshan-k1g
    @RoshanRoshan-k1g 2 дня назад +6

    # we can #

  • @subasvijayantha6252
    @subasvijayantha6252 День назад

    minisunta athyavasya katauythu dan soya balana siyaluma amathi mandalaya athulu siyaluma denatama apage gawravaya puda karanava.👌👌👍👍 jayamavewa!!❤❤❤❤❤❤❤❤ malimavata jayamavewa!!❤❤❤❤❤❤❤❤ budu saranai!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tryandreams
    @Tryandreams 2 дня назад +1

    ❤❤❤❤❤🎉

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 дня назад +3

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 2 дня назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @darshanaweerakoon
    @darshanaweerakoon 2 дня назад +6

    Sri Lanka has very bad media ues behaviour, it is not help to country development at all except very few media like other country's working

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 День назад

    රනිල් රාජ්පක්ස සහ ඇම්බැට්ටයො මාලිමාවෙන් ඉගෙන ගනිල්ලා ප්‍රස්න විසදන විදිය

  • @KaChandradasa
    @KaChandradasa 2 дня назад +1

    Pahu giya amathiyo passe gihin ahapiyako ai nokara hitiye kiyala. Munta puduma uwamanawak dan thiyenne.

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 2 дня назад +2

    🧭🧭🧭🧭❤️

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 2 дня назад

    එන්න කලින් කිවේ යකා පට්ට සුදුයි කියලා කෝ අර අරිනවා කීව හාල් මෝල් ඒවාගෙන් මුදල් ගත්තු නිසා

  • @wn4838
    @wn4838 2 дня назад +1

    මේ ධීවර ඇමති නෙවෙයිනේ?

  • @BeekeepingSL
    @BeekeepingSL 2 дня назад +3

    එතකොට වැලි හාරනකොට බලපු නිලධාරිමද ඉන්නෙ

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 дня назад

      නිලධාරීන් කිසි කෙනෙක් වෙනස් කරන්නේ නෑ කීවුවා නේද?
      ඒ අයට දේශපාලන බලපෑම් නැතිව නිසියාකාරව රාජකාරී කරන්න කියලා තමයි කිවුවේ.
      මෙතන එක නිරධාරී මහතෙකුට කියවුනා වැරදි පටිපාටිය නිවැරදි කරන්න නේ ඕන කියලා 1:45

  • @Upul-k2u
    @Upul-k2u 2 дня назад +1

    Malimawata iayawewa

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 2 дня назад +1

    Deewarayanta sahanaadaara dunnata maalu mila poddakwath aduwela nehe deewara sansthaawen aluth maalu ganna kramawaydayak hadanna amathithuma parana maalunam apita epa

  • @AkindaAkinda
    @AkindaAkinda 2 дня назад +1

    😂😂😂

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 2 дня назад

    ඔන්න දැන් ටික ටික AKDගෙ JVP බලපරාක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන​. ආයතන වලට පැනලා චණ්ඩි පාට් දාන මර්වින්ලා වගේ උන් දැන් එළියට ඇවිත්. ඔහොම යමු නෙ.... AKDගෙ ඒකාධිපතිත්වය තුලින් මතුචන මර්ධනය රටේ ජනතාවගෙ ඔළුවට පතිත වන කාලය වැඩි ඈතක නොවන බව පැහැදිලියි. අපි මේ දේ එදත් කිව්වා. කියලා තේරුනේ නැති රටේ බත් කන හරක්ට මේක ඇඬෙන්න දැනෙන්න ඕනෙ. අපි එදාටත් තොපි අමතනවා..........

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 2 дня назад

      බූරු රජෙක්. ජරාව කන්න බැරි වුනාම අඬන එකෙක්

  • @patum-e9q
    @patum-e9q 2 дня назад

    baila masterla

  • @ariyagunawardena9169
    @ariyagunawardena9169 2 дня назад +1

    යකෝ උඹ හිටගෙන බොරු කියෝනවා. මේ මහ කන්නය පටන්ගත්තා විතරයි. වී ගන්න තව මාස 2 ක් පමණ කාලයක් යනවා. සහනාධාර කතා පච. බලා ඉන්න උන්ට කොන්ද පන නැහැ කෙලින් ප්‍රශ්න අහන්න. 😊

    • @janithchathuranga2621
      @janithchathuranga2621 2 дня назад

      ජනවාරි මැද ගොයම් කපනව බන් උඹ දන්නෙ නැත්නම් හොයල බලපන්.

    • @ajithchaandana1771
      @ajithchaandana1771 2 дня назад +9

      මහ කන්න පටන් අරන් කොයි කාලේද ..තව මාස එක හමාරෙන් ගොයම් කපනවා...අපි...

    • @anurasampath219
      @anurasampath219 2 дня назад +2

      Koda pana natte thoge.😂😂😂.hari patte hitaganna bari

    • @avishkamadhubhashana9750
      @avishkamadhubhashana9750 2 дня назад +4

      තෝ ලංකාවේ නෙවෙයිද, යකෝ අපේ පැතිවල වපුරලා දැං මාස 1 1/2ක් කිට්ටුවෙන්නත් එනවා😂

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 2 дня назад

      ඒ උබේ කොන්දට පන අවේ 2024/ 9/ 21 න් පස්සෙද එතකන් උබ කෝමා වෙලාද හිටියේ..කට වහන් ඉදපන් ප#යෝ..හු#තවල් කියනවා..රට කනකම් කට වහ්න් ඉදපු ගූ බැලයෝ...